Tac Glasses Night Vision
රාත්රී කාලයේදී ගමන්බිමන් යනවිට ඔබගේ ඇසට පෙනෙන අපහසු ආලෝක වලින් ඔබගේ ඇස් දෙක ආරක්ෂා කිරීමට හොඳම විසඳුම.
ඉතාමත් පැහැදිලි දසුන් බලාගැනීමට ඇති හැකියාව.
ඔබගේ ඇස් දෙක ඉතාමත් පහසුය.
අනවශ්ය ආලෝක එලි මගහරවා පහසුවෙන් ඔබගේ රථය පදවාගෙන යාමට මෙය ඔබට බොහෝ උපකාරී වේ
මෝටර්සයිකල් වල ගමන්බිමන් යාමේදි දූවිලි සහ කුඩා සතුන්ගෙන් ඔබගේ ඇස ආරක්ෂා කර ගැනීමට ඇති හැකියාව.