17,000.00 - FB deluxe double room
මේ දවස්වල ඔයාලට එකක් mountain view එකත් එක්ක 17000/= වගේ fullboard basis ගන්න පුලුවන්
27,000.00 - FB - King suite
Call Us Now
0773844757
මුලු නුවරම පේන පිස්සු හැදෙන ඒ view එක
නුවර අලුත් පාරේ හීරැස්සගල පාරේ ගියාම හම්බෙන ලස්සනම ලස්සන villa එකක්. මෙතන view එක නම් කියල වැඩක් ඒ තරමටම ලස්සනයි
හන්තාන කන්ද,බහිරවකන්ද,අමුබුලුවාවා, පේරාදෙණිය කැම්පස් එක මේ හැමදේම ලස්සනට වටේට පේනව