7,500.00 - BB
5,000.00 - Room only
15,000.00 - Entire villa
Call Omaya Hills - Nuwara Eliya
0777689812
මේක මාගස්තොට හන්දියේ ඉදන් 1 km දුරින් තියන අලුතෙන් හදපු luxury cottage එකක්. මේ දවස් වල Special Offer එකක් විදිහට දෙන්නෙක්ට room එක විතරක් රු.5000කට ගන්න පුළුවන්. යාළුවෝ කට්ටියක්, පවුලෙ අයත් එක්ක යනවා නම් Full Cottage එකම ගන්න පුළුවන්.
තව B/B, H/B, F/B වගේ පැකේජ් එහෙමත් තියනවා.
නුවරඑළියෙන් වැලිමඩ පැත්තට බස් එකේ ඇවිත් ග්‍රෙගරි ලේක් එකෙ කෙලවර ඒ කියන්නෙ මාගස්තොට හන්දියෙන් බැහැලා පයින් එන දුර තියෙන්නෙ. ඒ නිසා ත්‍රීවීල් වලට වියදමක් යන්නෙත් නෑ